
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
IRIS Bushehr නමැති ඉරාන නෞකාවේ සිටින පිරිස අතරින් 204 දෙනකු කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි.
එම පිරිස වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර, ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ කමාන්ඩර් බුද්ධික සම්පත් Ceylonwire වෙත පැවැසීය.
මෙම නාවිකයන් අයත්වන IRIS Bushehr නෞකාව තවමත්, සාගරයේ එය පෙර පැවැති ස්ථානයේ රඳවා ඇති අතර, එය ත්‍රිකුණාමලයට රැගෙන යන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart