
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුවත් සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අනාවරණ කළහ.
“අපි මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සළකා බලන ලෙසයි. ද්විත්ව පුරවැසිභාවය හිමි ඩයනා ගමගේට සමාන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් නොමැති බවට තොරතුරු අපට අසන්නට ලැබෙනවා.”යනුවෙන් සෝභිත හිමියෝ මාධ්‍ය අමතමින් පැවසූහ.
මෙම කරුණු සම්බන්ධයෙන් අධිකරණයට යෑම කාලය හා මුදල් නාස්ති කිරීමක් බවද සෝභිත හිමියෝ පැවසූහ.
“අපි මේ මන්ත්‍රීවරුන්ට ගෞරවාන්විතව තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිනවා ” යන්වෙන්ද සෝභිත හිමියෝ පැවසූහ.
තම නියෝජිතයන් ප්‍රවේශමෙන් තෝරා ගන්නා ලෙස පක්ෂ නායකයන්ට ද උන්වහන්සේ සිහිපත් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart