
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෙවීගිය මාස 10 තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1250 දෙනකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.
ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ, ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනකු සිටින බවයි.
මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 05 කට හෝ 07 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart