
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 09ක් ඔක්තෝබර් 01 වැනිදා සිට තහනම් කර ඇත.
ඒ අනුව, ප්ලාස්ටික් බීම බට සහ කලතන, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, මල්මාලා, ඉඳි ආප්ප වට්ටි යන භාණ්ඩ මෙසේ තහනමට ලක්කර තිබේ.
එම දිනයෙන් පසු අදාළ භාණ්ඩ මෙරට නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, නොමිලයේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.
එම තහනම කඩ කළහොත් ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යංශය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart