
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග එක්දින සහ පන්දුවාර 20 තරගාවලියට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිළ ශ්‍රී ලංකා පිළ සමග එක්දින තරග 03කට සහ පන්දුවාර 20 තරග 3කට සහභාගී වන අතර සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
සිම්බාබ්වේ එක්දින කණ්ඩාම නායකයා ලෙස ක්‍රෙග් අර්වින් නම් කර ඇති අතර, පන්දුවාර 20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ සිකන්දර් රාසා යි.
අත්දැකීම් බහුල ක්‍රීඩක ශෝන් විලියම්ස්ට අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට එක් නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart