
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනවාරියේදි ශ්‍රී ලංකාවට පැමිණෙන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
වෙස්ලි මාදේවෙරේ සහ බ්‍රැන්ඩන් මාවුටා සදහා සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය එම තහනම පැනවිමට කටයුතු කර තිබේ.
තහනම් උත්තේජක චෝදනා යටතේ ඔවුන් දෙදෙනාට මෙම තහනම පනවා ඇත.
ඒ අනුව, ඔවුන්ට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවා චෝදනා පිළිබඳ විභාගය පැවැත්වේ.
සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය ලබන ජනවාරි 06 වැනිදා ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart