
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුවට එරෙහිව ලබන 21දා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ විරෝධතා රැළියට තමා සහභාගි නොවන්නේ හේතු දෙකක් මත යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘දිවයින’ට පවසා ඇත.
ඒ තමාගේ සුවදුක් බැලීමට රටවටෙන්ම දිනපතා තංගල්ලට එන ජනතාව හමුනොවී සිටීමට නොහැකි නිසාත්, තංගල්ලේ සිට නුගේගොඩට පැමිණීමට අමතර කාලයක් යෙදවීමට සිදුවන නිසාත් යැයි ද හිටපු ජනපතිවරයා පවසා තිබේ.
මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.
“ආණ්ඩුවට එරෙහිව විපක්ෂය මගින් සංවිධානය කරන විරෝධතා රැලිය ගැන මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඊට අපි උඩින්ම කැමැතියි. මෙම අවස්ථාවට මම සහභාගි නොවීම සමහරු වරදවා තේරුම් ගන්න පුළුවන්. මෙදා අයවැය ඇල්වතුර වගෙයි. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරද්දී ආණ්ඩුව අපිට ඇඟිල්ල දික්කෙරුවාට ඒත් අපි නිවැරදියි කියලා දැන් ජනතාවට තේරිලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart