
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෙවන් ඩේවිඩ් FIA ෆෝමියුලා 3 ශූරතාවලියට තරඟ කරන පළමු ශ්රී ලාංකිකයා බවට පත්වී තිබේ.
18 හැවිරිදි ඔහු 2026 වාරය සඳහා AIX රේසිං සමඟ ඊට අදාළ ගිවිසුම අත්සන් කළේය.
මෙය ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩා ගමනේ සැළකිව යුතු සන්ධිස්ථානයකි.
යෙවන් ඩේවිඩ් දැනට යුරෝෆෝමියුලා ශූරතාව සඳහා තරග කරයි.
මොටෝපාර්ක් කණ්ඩායම වෙනුවෙන් ධාවනයේ යෙදෙන ඔහු F3 මට්ටමේ තරඟාවලියේ මෙම වාරයේ මේ දක්වා ජයග්රහණ හතරක් ලබා ඇත.
ඔහු 2024 අවසන් වටයේ ඔහුගේ මංගල තරගයේදීම ජයග්රහණ දෙකක් සහ තුන්වැනි ස්ථානයක් ලබා ගත්තේය.
ඊට පෙර, ඩේවිඩ් 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ එක්සත් අරාබි එමීර් රාජ්ය F4 ශූරතාවලි සඳහා තරඟ වැදුණේය.
ඔහු දැන් FIA F3 සඳහා තරඟ කරන ශ්රී ලංකාවේ පළමුවැන්නා බවට පත්වීමට නියමිතය.
18 හැවිරිදි ඔහු පැවසුවේ තම රටෙන් ශූරතාවලියට තරඟ කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart