
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
29 හැවිරිදි පුද්ගලයකු පිහිනුම් තටාකයක ගිලී මියගොස් තිබෙන බව කඩවත පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අපේක්ෂා රෝහලේ සේවය කරන මණ්ඩාවල ප්රදේශයේ පදිංචි අයෙකි.
මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක පැමිණ සිටියදී ඉහළ බියන්විල කඩවත ප්රදේශයේ පිහිටි පිහිනුම් තටාකයකදී මෙලෙස ඔහු අනතුරට ලක්ව ඇත.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කඩවත පොලිසිය සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart