
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන 27වැනිදා කොළඹදි ආරම්භවීමට නියමිතය.
තරගාවලියට සහභාගීවන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මේ වන විට නම් කර තිබේ.
නම්කරන ලද 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට නවක ක්‍රිඩිකාවන් වන පියුමි වත්සලා සහ දෙව්මි විහන්ගා ද ඇතුළත්ව ඇත.
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන 27 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart