
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දියතලාව පුදේශයේ ලැගුම්හලක කාන්තාවක සමඟ රැඳී සිටියදී භික්ෂු වෙස්ගත් පුද්ගලයෙක් එම කාන්තාව ද සමග දියතලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) දහවල් ප්‍රශ්න කිරීම සදහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා බොරලන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන 46 හැවිරිදි වියේ පසුවන අතර, කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 40වන විවාහක තැනැත්තියක බව පොලිසිය කියයි.
කාන්තාවක් සමග හිමිනමක දියතලාව ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම වැළීලීම සිදුකර මෙම දෙදෙනා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart