
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි පත් මුද්‍රණය කිරීම සඳහා පෞද්ගලික ලංසුකරුවන් හතරදෙනෙකුට ටෙන්ඩර් ලබාදී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අමාත්‍යවරයාට අනුව Toppan Forms (Colombo) Ltd, DPJ Holdings (Pvt) Ltd, Grand Export (Pvt) Ltd, සහ Digiscan Secure Print Solutions (Pvt) Ltd එම සමාගම් අතරට අයත් වේ.
ලග්න වාසනා, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, ශනිදා, සුපිරි ධන සම්පත, සසිරි, ජය සම්පත සඳහා ලොතරැයිපත් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය කිරීම සහ සැපයීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවා ඇති බව ද අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත පැවසුවේය.
මේ සඳහා දැනට ලංසු 7ක් ලැබී ඇති බවත්, වසරක කාලයක් සඳහා ටෙන්ඩරය ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart