
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ 2 වැනි ටැංකියේ (ස්ලග් ටැංකිය) අද සවස ගින්නක් හටගෙන ඇත.
වාර්තාවන්ට අනුව, ටැංකියේ අලුත්වැඩියා කටයුතු අතරතුර වෙල්ඩින් ගිනි පුපුරක් හේතුවෙන් ගින්න ඇති වියව තිබේ.
පිරිපහදුවේ අභ්‍යන්තර කණ්ඩායමට ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති අතර, ගින්න පැතිරීම වැළැක්වීම සඳහා කොළොන්නාව සහ කොළඹ නාගරික ගිනි නිවන භටයන් කැඳවීමට සිදුව ඇත.
ගින්න පැතිර යෑමට පටන් ගෙන ඇති බවත්, එය මැඩපැවැත්වීම සඳහා බලධාරීන් හදිසි පියවර ගනිමින් සිටින බවත් වාර්තා වේ.
කොළඹ නාගරික ගිනි නිවන හමුදාව තහවුරු කළේ ගිනි නිවන රථ කිහිපයක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart