
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය කර ඇති පාතාල අපරාධකරුවන් කිහිපදෙකු සමඟ ඉන්දුනීසියාවේ සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාව සහ කුඩා දරුවා, අද (29) සවස දිවයිනට ගෙනඑන ලදී.
ඔවුන් අද සවස 5.50 ට පමණ ඉන්දුනීසියාවේ ජකර්තා සිට UL-365 ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පද්මසිරි නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සාලින්ත’, ‘බැකෝ සමන්’, ‘තැඹිලිලහිරු’ සහ ‘කුඩු නිලන්ත’ යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන කල්ලි සාමාජිකයන් පසුගියදා ජකර්තාහිදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සමඟ සිටි කාන්තාවක් සහ කුඩා දරුවකු ද එහිදී අත්අඩංගුවට ගන්නා ලදී.
කෙසේවෙතත්, කාන්තාවට එරෙහිව බරපතල අපරාධ චෝදනා නොමැති බැවින් ඉන්දුනීසියානු බලධාරීන් කාන්තාව සහ දරුවා නැවත දිවයිනට පිටුවහල් කර ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart