
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය සතියේ මුලදී ගල්ගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ චීන තානාපති වෙයි හුවාෂියැං, චීන ආධාර යටතේ පාසල් නිල ඇඳුම් රෙදි ලැබූ දරුවන් පිරිසකගේ මිත්තණියක සමඟ සුහද පිළිසඳරක නිරත වීමට ද කාලය වෙන්කළේය.
චීනය පිළිබඳ විවිධ තොරතුරු බෙදාගනිමින්, චීන භාෂාවෙන් “නී හාඕ” (Ni Hao – ආයුබෝවන්) යනුවෙන් පවසන ආකාරය තානාපතිවරයා ඇයට ඉගැන්වූ අතර, එය එම චාම් ගැමි නිවස තුළ සිනහවෙන් පිරි හෘදයාංගම දසුන් මැවීමට සමත් විය.
මීට අමතරව, ගල්ගමුව ප්‍රදේශයේ අලි මංකඩවල්, ප්‍රේරක කලාප (buffer zones) මෙන්ම වනඅලි තර්ජනයට ලක්වූ ගම්මාන සහ ගොවිබිම් ද තානාපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
එහිදී ඔහු ප්‍රදේශයේ අලි සංරක්ෂණ කණ්ඩායම් හමු වී සාකච්ඡා කළ අතර, ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපායන්ට එල්ල වී ඇති බලපෑම් සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ගම්වාසීන් සමඟ සෘජුවම අදහස් හුවමාරු කරගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart