
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස ආසන්නයේ සිට කිලෝමීටර් එකහමාරක් ඇතුළත සම්බාහන මධ්‍යස්ථාන 42ක් ඇති බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු විමලවීර දිසානායක පවසයි.
“සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ ආයුර්වේද නම ගහගෙන. එක්කෙනෙක්ගෙන් රුපියල් 5,000ක් ගන්න තැනුත් තියෙනවා. සංචාරක ප්‍රවර්ධනය කියලා තැබෑරුම් ලයිසන් දෙනවා. ඉතින් කොහොමද ජනතාව බොන එක නවත්වන්නේ. මම වගේ මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති 06 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.”
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක දෙහිඅත්තකණ්ඩිය ශාලිකා නගර ශාලාවේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart