
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස අනධ්‍යන සේවකයන් හෙට (24) සහ අනිද්දා (25) අසනීප නිවාඩු වාර්තා කළද හෙට (24) පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
හෙට සහ අනිද්දා පාසල් වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු පැතිර යෑමත් සමඟ අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කළේය.
කෙසේවෙතත් කිසිදු ගුරු වෘත්තීය සමිතියක් හෙට දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ප්‍රකාශ කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart