
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා ප්‍රතිසංස්කරණය කරන ලද දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඊයේ නිරීක්ෂණය කළේය.
ඇමැතිවරයා ක්‍රීඩා පිටිය, පරිශ්‍රයේ පිහිනුම් තටාකය සහ අඳුරු කිරීමේ පහසුකම් සහිත නවීනතම ආලෝක පද්ධතිය නිරීක්ෂණය කළේය.
අලුතින් ඉදිකරන ලද හයිඩ්‍රේෂන් තටාකය සහ විවේක තටාකය ලබන මස වන විට විවෘත කිරීමට සූදානම් වේ.
මණ්ඩපය සහ ජනමාධ්‍ය මධ්‍යස්ථානයේ නවීකරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ඇමැතිවරයා පැවැසීය.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතා ඉක්මනින් අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා සූදානම් වන බව ඇමැති හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart