
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජාතිකයන් පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් පසු, ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සැකකරු ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart