
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීමට යොදවන්නේද යන්න පිළිබඳව සොයාබැලීමේ වැදගත්කම ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අවධාරණය කරයි.
වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව සහ දක්ෂතා ඇති බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
විශේෂයෙන්ම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ කාලයේ ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ බව සඳහන් කරණ ඇමැතිවරයා, වත්මන් කණ්ඩායමට ද එම හැකියාව යළි ඇති කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart