
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිටින උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වූ ළමුන් සහ යෞවනයන් 900ත් 1,000ත් අතර සංඛ්‍යාවකට වසරකට පිළිකා රෝගය වැළඳෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය පෙරේරා කියා සිටියේ, කුඩා දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර මෙලෙස පිළිකා රෝගීන් වාර්තා වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවයි.
ළමුන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ග ලෙස හඳුනාගෙන ඇත්තේ ලියුකේමියාව, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, මොළයේ පිළිකා, අස්ථි පිළිකා, ඇසේ පිළිකා යන පිළිකායි.
කුඩා අවධියේදීම පිළිකා හඳුනාගැනීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීම මගින් දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ප්‍රවණතාව සැළකිව යුතු ලෙස ඉහළ නැංවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
එම නිසා ළමා පිළිකා පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart