
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කනිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයේ අවන්හලේ මත්පැන්වලට වතුර කලවම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව කොට්ඨාස ලේකම්වරුන් විසින් විධායක සභාවට පැමිණිලි ලැබී තිබේ.
විධායක සභාවේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකිරීමේදී එම ජාවාරමට අදාළ වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි රැසක් එක් රැස් කොට ගෙන ඇති බව එම සභාවේ නිලධාරීන් පවසයි.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙලෙස මත්පැන්වලට වතුර කලවම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද විධායක සභාව අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart