
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ සිට ජල ගාස්තු වැඩි කර තිබේ.
ඒ අනුව 30% සිට ඉහළට භාවිතය අනුව විවිධ මට්ටම් වලින් ජල ගාස්තු ඉහළ දැමෙන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
අඩු ආදායම්ලාභී සමෘද්ධි පවුල්, අස්වැසුම ප්‍රතිලාභීන්, ආගමික ස්ථාන, රෝහල් මෙන්ම පාසල්වලට මෙහි බලපෑමක් නොමැති බවද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart