
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ආයතනයේ ණය රුපියල් බිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද නිවේදනය කළේය.
ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ, මෑත වසරවලදී, රට පුරා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා අන්තර්ජාතික වශයෙන් ලබාගත් ණය සඳහා මණ්ඩලයට සැළකිය යුතු පොළියක් ගෙවීමට සිදුවී ඇති බවයි.
මෙම ණය කළමනාකරණය කිරීම සඳහා, බිල්පත් ගෙවීමට අපොහොසත් වන පාරිභෝගිකයන්ගේ ජල සැපයුම විසන්ධි කර ඇත.
මේ අතර, විදුලි ගාස්තු ගැලපීම්වලට අනුකූලව ජල ගාස්තු සංශෝධනය කිරීමට ජල සම්පාදන මණ්ඩලය සූදානම් වේ.
සංශෝධනයේ ප්‍රතිශතය සම්බන්ධයෙන් මණ්ඩලයේ විශේෂ කමිටුවේ තීරණය ඉක්මණින් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart