
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි යතුරුපැදි සහ මෝටර් රථ ලෝලියෙක් බව සැඟවුණු රහසක් නොවේ.
එමෙන්ම දෝනිට රංචිහි පිහිටි ඔහුගේ නිවසේ විශාල ගරාජයක් ඇති අතර, එහි ඔහුගේ සියලුම රථයන් ගාල්කර තිබේ.
හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක වෙන්කටේෂ් ප්‍රසාද් සහ හිටපු කණ්ඩායම් සඟයෙක් මෙන්ම දඟ පන්දු ක්‍රීඩක සුනිල් ජෝෂි පසුගියදා දෝනිගේ රංචි නිවසට පැමිණ ඇති අතර, ඔවුන් දෙදෙනා දෝනි විසින් එකතු කරන ලද රථයන් දෙස බලා එය ප්රදර්ශනාගාරයක් බව පවසමින් ට්විටර් ඔස්සේ වීඩියෝවක් බෙදාහැර තිබේ.
එම වීඩියෝව පටිගත කර ඇත්තේ දෝනිගේ බිරිඳ වන සාක්ෂි විසිනි.
One of the craziest passion i have seen in a person. What a collection and what a man MSD is . A great achiever and a even more incredible person. This is a glimpse of his collection of bikes and cars in his Ranchi house.
Just blown away by the man and his passion @msdhoni pic.twitter.com/avtYwVNNOz— Venkatesh Prasad (@venkateshprasad) July 17, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart