
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලපති විජේ රංගනයෙන් දායක වන ජන නායගන් චිත්‍රපටය නිකුත් කිරීම, අවශ්‍ය වාරණ සහතිකය ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් කල්දමා තිබේ.
එය ජනවාරි 09 වැනි දින එළිදැක්වීමට නියමිතව තිබිණි.
මෙම කල්දැමීමෙන් පසුව, දෙමළ චිත්‍රපට කර්මාන්තයේ සාමාජිකයින් කිහිපදෙනෙකු විජේ සහ ජන නායගන් පිටුපස සිටින කණ්ඩායම සමඟ ප්‍රසිද්ධියේ සහයෝගීතාවය ප්‍රකාශ කර ඇත.
නළු රවි මෝහන්, අධ්යක්ෂ වෙන්කට් ප්‍රභූ, රත්න කුමාර් සහ නළු සිබි සත්‍යරාජ් ඔවුන්ගේ අදාළ සමාජ මාධ්‍ය පිටුවල ඔවුන්ගේ සහයෝගය පළකර තිබේ.
චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය විසින් ඇතැම් දර්ශන පිළිබඳව කනස්සල්ල පළකර ඇති අතර, එමනිසා චිත්‍රපට නිෂ්පාදකයන් මදුරාසි මහාධිකරණයට හදිසි පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කර ඇත.
එතැන් සිට අධිකරණය මේ සම්බන්ධයෙන් නියෝග කිකුත්කර ඇති අතර, චිත්‍රපටයේ නිකුත් කිරීමේ දිනය අවිනිශ්චිතව පවතී.
එච් විනෝත් විසින් අධ්‍යක්ෂණය කරන ලද ජන නායගන් හි විජේ, බොබී ඩියෝල්, මමිතා බයිජු, පූජා හෙග්ඩේ, ප්‍රකාශ් රාජ් සහ තවත් පිරිසක් රංගනයෙන් දායකවෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart