
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් කාර් රථ, විදුලි මෝටර් රථ සහ හයිබ්‍රිඩ් (දෙමුහුන්) වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මීට අදාළව කළින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ද එම නිවේදනයෙන් අවලංගු කර ඇත.
නව ගැසට් පත්‍රයේ කැබ් රථ, ඔටෝ-රික්ෂෝ, මෝටර් සයිකල්, සියලුම භූමි වාහන සහ විශේෂ කාර්ය වාහන ද සඳහන් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
822431831-පෞද-ගලික-වාහන-ගෙන-වීමට-අදාළ-ගැසට-නිවේදනයක-නිකුත-කෙරේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart