
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ලේක්හවුස් වටරවුම අසළදී අද(31) මෝටර් රථයක් ගිනිගෙන තිබේ.
එම සිදුවීම දුටුවෙක් එය පටිගත කර සමාජ මාධ්‍යය ඔස්සේ බෙදාහැර ඇත.
සිද්ධියෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ කොළඹ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
ගින්න මැඩපවත්වා රථවාහන ගමනාගමනය යළි යථා තත්වයට පත්කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart