
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිලී යෑමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් සිය රටට නොයවන ලෙස එක්සත් ජනපදය ශ්රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
මාර්තු 6 දිනැති එම වර්තාවක සඳහන් වන්නේ, ශ්රී ලංකාවේ භාරයේ පසුවන IRIS Dena නෞකාවේ දිවි ගලවා ගත් නාවිකයන් සහ දෙවැනි ඉරාන නෞකාවක් වන IRIS Bushehr හි කාර්ය මණ්ඩලය ඉරානයට ආපසු නොයැවිය යුතු බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.
රඳවාගෙන සිටින නාවිකයන් ප්රචාරක අරමුණු සඳහා යොදාගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බව එහි සඳහන් ව ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
(අදාළ Reuters වාර්තාව – https://www.reuters.com/world/asia-pacific/us-pressing-sri-lanka-not-repatriate-iranian-crew-survivors-sunken-ship-memo-2026-03-06/?utm_medium=Social&utm_source=twitter)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart