
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ක්රිකට් ක්රීඩකයන් වන උපුල් චන්දන සහ තිළිණ කණ්ඩම්බි සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරඟාවලිය සඳහා ශ්රී ලංකා ජාතික පුහුණුකාර මණ්ඩලයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා ක්රිකට් උපදේශක සනත් ජයසූරියගේ නිර්දේශය අනුව උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති අතර, තිළිණ කණ්ඩම්බි පිතිකරණ පුහුණුකරු ලෙස මෙම සංචාරය සඳහා කටයුතු කිරීමට නියමිත බව NewsWire වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart