
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී විවිධ චෝදනාවන්ට ලක්වුව ද ආයෝජකයින්ට පැමිණිය හැකි පරිදි ආර්ථිකයක් සකස් කළේ එම පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1977 දී සිදු කළේ එය නවයි.
එදා රට තුළ නිදහස් වෙළඳ කලාප ආරම්භ නොකළේ නම් වර්තමානයේදී රට කුමන තත්ත්වයක පසුවේද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
වර්තමානයේදී රට ගමන් කරන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ මාර්ගයක බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එහි ප්‍රතිපලයක් ලෙස රට තුළ තිබෙන වෙළඳ කලාප කිහිපය ද අහිමි වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart