
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයකුට පහර දී රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිරිබත්ගොඩ ප්රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට පැවසුවේ සැකකරුවන් ඉකුත් 20 වන දින ගණේමුල්ල ප්රදේශයේදී මෙම මංකොල්ලය සිදුකර ඇති බවයි.
අවුරුදු 17 සහ 20 යන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් ගණේමුල්ල සහ කැන්දලියද්දපාලුව යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සතුව තිබී උණුකරන ලද ග්රෑම් 121 යි මිලිග්රෑම් 350 ක රත්රං කොටස් සහ ග්රෑම් 17 යි මිලිග්රෑම් 15 ක රන් බාර් දෙකක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart