February 3, 2024

හෙටට යෙදෙන 76 වැනි නිදහස් දිනයෙන් පසු දින වන සඳුදා (5) දින විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද (3) නිවේදනය කළේය.

ඒ අනුව, සියලු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.