
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය මගින් අලුතින් හඳුන්වාදුන් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාරේයන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
TIN අංකය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැතිවීම සහ සම්පත් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවද එම ආරංචි මාර්ග කියයි.
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය වයස 18ට වැඩි සියලුම පුරවැසියන් ජනවාරි 01 වැනිදාට අනිවාර්යෙන් ලබාගත යුතු බවට රජය නිවේදනය කර තිබුණ අතර, ගැටලු හේතුවෙන් එය අප්‍රේල් මස දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයිද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කල්දැමීම සිදුකළ ද පුරවැසියන්ට TIN අංකය ඉල්ලුම් කිරීමට අප්‍රේල් 01වන තෙක් නොසිට ඕනෑම අවස්ථාවක එය ලබාගත හැකි බව ද එම ආරංචි මාර්ග කියයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart