
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ‘කුප්‍රකට පච්චයන්’ ලෙස හදුන්වන අපරාධ කල්ලියක කාන්තාවක හා පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ මහනුවර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මහනුවර, තබෝදාරාම පාර ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32, 38 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු සහ ගෝනපල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක ය.
වැටළීමේදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඩිනාර් හා මෙරට වලංගු මුදලින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්, මෝටර් රථයක් සහ තවත් භාණ්ඩ රැසක් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති බව වාර්තා පවසයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ .
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart