
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව මධ්‍යස්ථාන තුනක් පිහිටුවීමට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
මාතර, කුරුණෑගල සහ මඩකලපුව යන ප්‍රදේශවල නව මධ්‍යස්ථාන පිහිටුවන බව අධ්යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල පවසයි.
‘අයිස්’ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින බව ඔහු සඳහන් කරයි.
රට තුළ විෂ සහිත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හඳුනාගැනීම සඳහා දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කරන බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
තරුණ තරුණයන් මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ද පුළුල් කර ඇති බව ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart