
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක් අසලදී යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් දෙදෙනකු පිරිසකට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් යොදාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ වාර්තා වූ තවත් වෙඩි තැබීමේ සිද්ධියකින් පිටිගල ප්‍රදේශයේදී එක් අයකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart