
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස වන බවට සැළකෙන ප්රකාශ නිකුත් කළ පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙස කොළඹ මහේස්ත්රාත්වරිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළාය.
එසේම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙසද නියෝග කෙරිණි.
නිල අවසරයකින් තොරව අධිකරණ පරිශ්රය තුළ වීඩියෝ පටිගත කළ පුද්ගලයන් පිළිබඳව වහාම විමර්ශනය කරන ලෙසද මහේස්ත්රාත්වරිය CIDයට උපදෙස් දුන්නාය.
ප්රශ්නගත නඩුවට අදාළව ප්රසිද්ධ ප්රකාශ කළ යූ ටියුබ්කරුවකු පිළිබඳව පරීක්ෂා කරන ලෙස තමන් දැනටමත් CIDයට උපදෙස් දී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart