
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය යනු ශක්තිමත් අතීතයක් පවතින ශක්තිමත් පක්ෂයක් මිස එක් අයෙකුට හෝ දෙදෙනෙකුට අයත් පක්ෂයක් නොවන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එමෙන්ම එවැනි එක් අයෙකු හෝ දෙදෙනෙකු පිළිබඳ කතා කරනවාට වඩා අවශ්‍ය වන්නේ සමස්ථ එක්සත් ජාතික පාක්ෂිකයින් පිළිබඳ සිතා පක්ෂය යළි ගොඩනැගීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ පාක්ෂිකයින් ද විමසන තමන් වැනි දීර්ඝකාලීන එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුට පිරිසක් විසින් පක්ෂය තුළ අවස්ථාවක් ලබා නොදෙන බවයි.
තමන් වසර 26 ක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එම කාලයෙන් අවස්ථා 05 කදීම පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජනතා මනාපයෙන් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
එමෙන්ම ජනතා මනාප හිමිකර ගනිමින් තමන් බලය රැකගෙන සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වුව ද පක්ෂය විනාශ කිරීමට උත්සහ කරන පුද්ගලයින්ට කොළඹ බලය අල්ලා ගැනීමට නොහැකි වී ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart