
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ ගුණ සමරුව වෙනුවෙන් කොළඹ ප්රදේශ කිහිපයක මහජනතාවට බාධා වන අයුරින් උත්සව පැවැත්වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර ඇත.
කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය යන ප්රදේශයන්හි මහජනතාවට බාධා පමුණුවමින් සංවිධාන කිහිපයක් අද තිලීපන් සැමරීමට සැලසුම් කර ඇති බව පවසමින් පොලිසිය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart