
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන 2024 මහ මැතිවරණයට තරඟ නොකිරීමට රාජපක්ෂ පවුල තීරණය කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇත.
කෙසේවෙතත්, හිටපු ඇමැති නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට නායකත්වය දෙනු ඇති අතර ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වනු ඇති බව වාර්තා වේ.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart