
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඩොලර් සංචිතය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඩොලර් සංචිත වැය කිරීමට සාපේක්ෂව ඒවා නැවත රැස්කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම බරපතල ගැටලුවක් බවයි.
එබැවින් අපනයන තත්ත්වයන් කඩිනමින් ඉහළ නැංවිය යුතු බව ද ඔහු එහිදී යෝජනා කළේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ තෙල් මත යැපෙන විදුලි උත්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart