
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු තත්වයක් යටතේ රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වෙයි.
ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් මිලදී ගෙන ඇති බවත්, මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.
කෙසේවෙතත්, වත්මන් ලෝක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව, ඔක්ටේන් 92 පෙට්රල්වලින් වැඩි ප්‍රමාණයක් යුධ ගැටුම් කලාපවලින් ආනයනය නොකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් මැලේසියාව, සිංගප්පූරුව හෝ ඉන්දියාවෙන් පැමිණෙන බවත් ඔහු සඳහන් කරයි.
ඕමානයෙන් එක් ඉන්ධන තොගයක් පමණක් අපේක්ෂා කරන බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී ගියද, ඉන් රටට ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් ඔහු පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට සැපයුම්කරුවන් සමඟ සැපයුම් මාර්ග තහවුරු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත්, ඩීසල් තොග යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් නොපැමිණෙන බවත් ඔහු තවදුරටත් තහවුරු කරයි..
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart