
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට බංකොලොත් භාවයෙන් පිටතට පැමිණීම සතුටක් වන නමුත්, බදු රැස්කිරීමේ ක්‍රියාවලිය තවමත් නිසිපරිදි සිදුනොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වාදුන්නේ, රටේ බදු නොගෙවන විශාල පිරිසක් සිටින බවයි.
“රට බංකොලොත්භාවයෙන් එලියට ඒම අපි හැමෝටම සතුටට කාරණයක්. හැබැයි ඒ වෙනුවෙන් අපි මොනවද කරන්නේ. ඒ වෙනුවෙන් ගන්න පියවර රටට ඔරොත්තු දෙන්න ඕනේ. බදු ගෙවන මිනිහටම තවත් තල තල බදු ගන්න එක නෙමයි නිවැරදි ක්‍රමය. තවත් බදු නොගෙවන විශාල පිරිසක් ඉන්නවා. ඒවත් එකතු වුණොත් තමයි බදු රැස්කිරීම සාර්ථක වෙන්නේ. හැම අවුරුද්දෙම දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට පහළොවක් රැස්කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ කඩිනම් පියවර ගත යුතුයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart