
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටයිටන් සබ්මැරීනයේ ව්‍යසනය පාදක කරගනිමින් ජේම්ස් කැමරන් විසින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා පළවෙමින් තිබේ.
ජේම්ස් කැමරන් ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.
“මම සාමාන්‍යයෙන් මාධ්‍යවල අපකීර්තිමත් කටකතා ගැන අදහස් දක්වන්නේ නැහැ. නමුත් දැන් මේ කටකතාවට ප්‍රතිචාර දැක්විය යුතුයි. ඕෂන් ගේට් (OceanGate) සම්බන්ධයෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම ගැන මම කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. අනාගතයේදීත් මට එවැනි සැලසුම් නොමැත.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart