
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බියගම – කොට්ටුන්න වැව් ඉවුරේ තිබී හිස, අත් සහ පාද නොමැතිව සිරුර හමුවූ කාන්තාවගේ (51) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකාර ව්‍යාපාරිකයා සපුගස්කන්ද පොලිසියට භාරවී ඇත.
ඝාතනයේ ප්‍රධාන සැකකරුට සහාය වූ බවට පැවසෙන අයකුද පොලීසිය වෙත භාරවී ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරු සියඔලාපෙ දකුණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අයෙකි.
සිද්ධියේ දෙවන සැකකරු 48 හැවිරිදි වියේ පසුවන අතර ඔහුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපාදැමීම සඳහා එම සැකකරු ප්‍රධාන සැකකරු වෙත සහාය වී ඇති බවටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart