
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඔහුගේ සුවදුක් බැලීමට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු කිහිපදෙනෙක් අද (18) අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.
ඒ අනුව, මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් මෙසේ ගොස් තිබේ.
ඊයේ (17) අනුරාධපුරයේ පිහිටි නිවස වෙත පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයාගේ වාහනයට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
නාඳුනන පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
සිද්ධියෙන් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදු වී නැත.
ඒ සම්බන් ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart