March 13, 2026

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී IRIS Dena යුද නෞකාවට එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයන් 84 දෙනාගේ සිරුරු අද මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළින් පිටත් වන විශේෂ ගුවන් යානයකින් ඉරානයට රැගෙන ඒමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම මළසිරුරු තම රටට ලබාදෙන ලෙස ඉරානය නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබිණි.