
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කැමරාවලට රඟපෑමට ඉතා කැමැත්තෙන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
අද උදෑසන පැවැති රැස්වීමකදී ජනාධිපති වික්‍රමසිංහ පාසල් සිසුන් පිරිසකට පැවැසුවේ, සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රංගනයන් ඇතැම් විට සීමාව ඉක්මවා යන බවයි.
“පාර්ලිමේන්තුවට වෙනම අයවැය කාර්යාලයක් දෙනවා. ඒ මදිවට ව්‍යවස්ථා සභාවක් තියෙනවා. පාර්ලිමේන්තුව නීති සම්පාදනයට පමණක් සීමාවෙන්නේ නැහැ,” ඔහු පැවසීය.
බොහෝදෙනා නොදකින බොහෝ දේ පාර්ලිමේන්තුවේ සිදුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
“අපි දකින්නේ ලොබියයි. ලොබියේ රංගනයකුත් තියෙනවා. අවාසනාවකට, සමහරු ඔවුන්ගේ රංගනයේ සීමාව කුමක් විය යුතුද කියා දන්නේ නැහැ”ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart