
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්‍රිඩා උළේලේ දි මිටර 800 කාන්තා තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ජයග්‍රහණය කර දුන් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුභපතා ඇත.
තරුෂි කරුණාරත්නට දුරකථන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයා සුභපැතුම් එක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එහිදී ඇයගේ දක්ෂතා ඇගැයීමට ලක්කළ ජනාධිපතිවරයා රට වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණය රටට ආඩම්බරයක් බව පවසා තිබේ.
තරුෂි කරුණාරත්නගේ ඉදිරි ක්‍රීඩා දිවියට ආශිර්වාද කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, දිවයිනට පැමිණි පසු හමුවීමට අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart